(නිමල කොඩිතුවක්කු)
බළශක්ති කළමනාකරණය පිළිබඳ සිසුන් දැනුවත් කිරිම සඳහා පාසල් මට්ටමින් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
පාසල් වල තිබෙන බළශක්ති සමාජ 3000ක් මෙම කටයුතු සඳහා යොදා ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
සුනිත්‍ය බළශක්ති අධිකාරිය මෙම වැඩසටහන මෙහෙයවනු ලබයි.
බළශක්ති කළමනාකරණ වැඩපිළිවෙළ යටතේ කර්මාන්ත සහ හෝටල්කරුවන් දැනුවත් කිරිමේ වැඩසටහනක් ද මේ වනවිට ආරම්භ කර ඇතැයිද ඔහු පැවසීය.
පාර්ලිමේන්තුව ඉලක්ක කරගෙනද බළශක්ති කළමනාකරණය පිළිබඳ දැවැන්ත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.