(බටපොල දීපාල් ද සිල්වා)
බණ්ඩාරගම අටලුගම ප්‍රෙද්ශයේ ඥාති නිවසක දින කිහිපයක් ගත කර පැමිනි බලපිටිය ප්‍රදේශයේ පදිංචි බැංකු සේවකයකු ස්වයං නිරෝදායනය වන ලෙස බලපිටිය මහාජන සෞඛ්‍යය පරීක්ෂකවරු අද(29) නියෝග කළහ.
මෙම පුද්ගලයා සේවය කල බලපිටිය මහාජන බැංකුව පරිශ්‍රය ද අද විෂබිජ හරනය කිරිමටද මහාජන සෞඛ්‍යය පරීන්ෂවරු හා බලපිටිය ප්‍රදේශීය සභාවේ සේවකයන් විසින් කටයුතු කලේය.
පසුගිය සතියේ දින කිහිපයක් බන්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ඥාති නිවසක ගත කිරිමෙන් පසුව මෙම බැංකු සේවකයා පසුගිය 26 දින බලපිටිය මහාජන බැංකුවෙ සේවයට ගොස් තිබේ.