(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ නගරයේ වෙළඳසැලක අද (02) ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි.
මෙය ටයර් සහ වාහන අමතර කොටස් අලෙවි කරන වෙළඳසැලක් බව පොලිසිය කියයි.
වෙළඳසැලෙහි තිබූ ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් ගින්න හටගෙන ඇතැයි අනාවරණය වී ඇත
බලන්ගොඩ නගරසභාවේ ගිනි නිවන රථ නිලධාරීහු සහ නගරවාසීහු එම ගින්න පාලනය කිරීමට කටයුතු කළහ.


