බබා ජීවත් කරවන්න උදව් ඉල්ලයි


දඹදෙනිය කත්ගල එච් ඒ රංජනී ඉනෝකා හෙට්ටිආරච්චි මහත්මියගේ ඉමාෂා සෙව්වන්දි දැරිය (2012.12.22) අඩු මාසයෙන් උපත ලබා ලේ විසවීම, ඇසීම හා පෙනීමේ අඩුපාඩු ඇතුළු ලෙඩ රෝග රැසකට මුහුණ දී සිටින බව දඹදෙනිය රෝහලේ විදේශඥ වෛද්‍ය දර්ශිකා රණසිංහ මහත්මිය කියන්නීය.

ඇය ජීවත්වන තාක්කල් ඇයට විශේෂ ප්‍රතිකාර කළ යුතු බවත් වෛද්‍යවරිය පවසන්නීය.

එම දැරියගේ පියා හදිසි අනතුරකින් මිය ගිය බවත්, මෙම අබාධිත දරුවා හැරුණුවිට තවත් දරුවකු හා වයස් ගත මව බලා ගැනීමට සිදුව ඇති තමාට උදව් කරන්නැයි ඉනෝකා හෙට්ටිආරච්චි මහත්මිය ආයාචනා කරන්නීය.

නම - එච් ඒ රංජනී ඉනෝකා හෙට්ටිආරච්චි

ලිපිනය - කත්ගල / දඹදෙනිය

දුරකතන අංකය - 072 27 33 749

ගිනුම් අංකය - 092 2 003 8 8222453

බැංකු ශාඛාව - මහජන බැංකුවේ දඹදෙනිය ශාඛාව