(පාලිත ආරියවංශ සහ සමන් පාලිත නානායක්කාර)
බදුල්ල දූපත්ගම ආසන්නයේ බදුලු ඔය ඉවුරේ තිබී අද(16) ජීව අත් බෝම්බයක් හමු වූ බව බදුල්ල පොලිසිය පවසයි.
බදුලු ඔය ට දියනෑමට ගිය අඹු සැමි යුවළක් අත්බෝම්බය දැක ඒ බව පොලිසියට පවසා ඇති අතර එහි පැමිණි පොලිස් නිලධාරීන් ඒ අවට ආරක්ෂාව සලසා ඇත.
මෙය ජලයේ ගසාගෙන ආ එකක් බවට පොලිසිය සැක කරයි .
බදුල්ල පොලිසිය පරීක්ෂණ පවසයි.


(ඡායාරූප - පාලිත ආරියවංශ)

