බදුල්ලේ කෑලෑවක තිබී කාන්තා මළ සිරුරක් හමු වෙයි


( පාලිත ආරියවංශ )
බදුල්ල තල්දෙන පරගස්තැන්න කැලෑ  ප්‍රදේශයක තිබි කාන්තාවකගේ මළ සිරුරක් හමු වී ඇතැයි (16) හමුවී ඇතැයි බදුල්ල පොලිසිය  පවසයි .

 ආර්.එම්. හීන්මැණිකා(60)  නමැති මෙම කාන්තාව මාසයක  කාලයක් නිවසින් අතුරුදන්ව සිටි බවද අනාවරණය වි තිබේ .
 ඇගේ නිවසේ සිට කිලෝ මීටරයක් පමණ දුරින් මළ සිරුර හමුවූ බවද පොලිසිය සදහන් කළේය  .  බදුල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි