( රවීන්ද්‍ර විරාජ්)
පාර්ලිමේන්තු මැතිවරණය (2020) සඳහා තරඟ වැදීමට නියමිත ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම නාම යෝජනා භාර දීම අද (17) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කළේය.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ජනක බණ්ඩාර තෙන්නකෝන් මහාතා ඇතුළු කණ්ඩායම මාතලේ දිස්ත්‍රික්
තේරිම්භාර නිළධාරී එස් එම් ජි කේ පෙරේරා මහතා වෙත නාමයෝජනා පත්‍රය භාරදීම සිදු විය.
මාතලේ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු නියෝජිතයින් 05 දෙනෙකු තොරා ගැනිමට නියමිත අතර එක් කණ්ඩායමකින් අපේක්ෂකයින් 08 දෙනෙකු ඉදිරිපත්වනු ලබයි.