සම්භාව්‍යය අධ්‍යාපනඥයකු හා දේශපාලනඥයකු වු පී ද ඇස් කුලරත්න චරිතාපදානය දොරට වැඩීම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයයයේදී පැවැත්විණි.
මහාචාර්ය ජේ බී දිසානායක මහතා උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීය.
දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා ,අම්බලන්ගොඩ නගරාධීපති අරුණ ප්‍රදීප් යන මහත්වරුන් ද හා කුලරත්න මහතාගේ ඥාතීහු එහි වුහ.අම්බලන්ගොඩ ජිනේද්‍රවංශ සිල්වා මේ ග්‍රන්ථයේ කතුවරයාය.