පාදෝවා මංගල්‍යය 13


ඉතාලියේ පාදුවා නගරයේ ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන්ගේ වාර්ෂික මහා මංගල්‍යය ලබන 13 වැනි දා අන්තෝනි මුනිතුමන්ගේ ආසන දෙව් මැදුරේ දී පැවැත්වීමට නියමිතය.

 (ඩබ්ලිව් විනිෆ්‍රීඩා පීරිස්)