චමිල් රූපසිංහ
මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයේ කුකුල් අසුචි මිශ්‍ර වු කුකුල් මස් කිලෝ ග්‍රෑම් 160 ක් ගම්පල සිට විකිනීම සදහා ප්‍රවාහනය කරමින් සිටියදි බඹරදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (04) අත්අඩංගුවට ගනු ලැබීය.
බඹරදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හා උඩුනුවර කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම පරිභෝජනයට නුසුදුසු තත්වයේ තිබු මස් සියල්ල විනාස කර දමා තිබේ.
අත්‍යවශ්‍ය සේවා සදහා ආහාර ප්‍රවාහනයේ දී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් නොවිමසීම ඉතාමත් ගැටලුවක් බවද ඔවුහු පවසා සිටියහ.
පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් තොගයක් අල්ලයි
Recommended Articles