ඩබ්ලිව්.ඒ. අසේල
මහනුවර නවනැලිය ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය එළවළු ලබාදීම සඳහා එලවලු ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට හා ඒ ආසන්නයේ සිටි කාන්තාවකට ප්‍රදේශවාසින් විසින් අද(7) පහර දීමක් සිදුකර ඇතැයි ගලගෙදර පොලිසිය පවසයි.
මහනුවර නවනැලිය ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය එළවළු ලබාදීම සඳහා එලවලු ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට හා ඒ ආසන්නයේ සිටි කාන්තාවකට ප්‍රදේශවාසින් විසින් අද(7) පහර දීමක් සිදුකර ඇතැයි ගලගෙදර පොලිසිය පවසයි.
මෙම පහරදීමෙන් ලොරි රථයේ ඉදිරිපස වීදුරුව සම්පූර්ණයෙන් විනාශ වීඇත.
පහරදීමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් තමාට ලැබී ඇති බවත් පහර දීමට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් ගලහ පොලිසිය පවසයි.

