දමාම් රාමසාන්


සෞදි අරාබියේ නැගෙනහිර පළාත දමාම් ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රී ලාංකික අංශය රාමසාන් මාසය පුරා උපවාසය (නෝම්බි) අවසන් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වේ.
දමාම් නගර මධ්‍යයේ පිහිටි උපවාසය ඇත හැරීමේ මධ්‍යස්ථානයේ පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාව සදහා දිනපතා ආගමික වතාවත් භාරව කටයුතු කරනුයේ ශ්‍රී ලාංකික මව්ලවී වරයකු වන මොනරාගල මව්ලවී අබ්දුල් අසීස් මහතා ශ්‍රී ලාංකික මෙන්ම දමිල බස කතාකරන ඉන්දියා  මුස්ලිම්වරුන් ද දිනපතා මෙහි එති.සහජීවනය ගැන  මව්ලවි අබ්දුල් අස්සේ දේශනයක් ද පැවැත්වීය.

11

31