(ජේ.කේ.එල් චාමින්ද)
දකුණු පළාතේ සමස්ථ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සහ ඔවුන්ට අවශ්‍ය උපදෙස් සම්බධිකරණය කරගැනීම සදහා දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සම්බන්ධිකරණ ඒකකයක් පිහිටුවා ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා පවසයි.
රට තුළ ඇති වී ඇති කොවිඩ් 19 වයිරස් ව්‍යාප්තිය හේතුවෙන් දිවයින පුරා පැන නැගී ඇති හදිසි තත්ත්වය හේතුවෙන්මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇත.
දකුණු පළාතේ ජනතාවගේ අවශ්‍යතා /පැමිණිලි ,යෝජනා පහත සදහන් දුරකථන අංකයන් මගින් පය 24 පුරාම දැනුම් දිය හැකි බව ආණ්ඩුකාරවරයා පවසයි.
දුරකථන අංක 091 4549095 / 0913099506
දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් දුරකතන අංක දෙකක්
Recommended Articles