ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා පහසුවෙන් කරගැනීම සදහා එරට ශ්‍රී ලංකා තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා ඉතාලියේ ප්‍රධාන නගර මුල් කරගනිමින් තානාපති ජංගම සේවා පවත්වයි.
එහි එක් සේවයක් ලබන 21 හා 22 මිලානෝ ලංකාරාමයේ පැවැත්වීමට යයි