ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා
ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වාසය කරන අඩු ආදායම් ලාභී පවුල් 5416 කට රුපියල් 5000ක අරුණළු සහ සහන පියවර ණය මේ වන විට බෙදා අවසන් බව ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මිය පැවසුවාය.
මෙම සහන ණය දැනට පවතින ව්‍යසන තත්වයෙන් පීඩා විඳින ජනතාවට සහන සැලැස්වීමත් ලෙස ලබා දීම සිදු කරයි.
මෙම සහන ණය ක්‍රමය යටතේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ බෙදා දෙන ලද මුළු මුදලේ වටිනාකම රුපියල් 2,70,78,000ක් වේ.
මෙම ණය ඒ මුදල දැඩැල්ල ,වලව්වත්ත, දන්ගෙදර ,පෙට්ටිගලවත්ත යන සමුර්ධි බැංකු මඟින් බෙදා දීම සිදු කර තිබේ.
ගාල්ලේ පවුල් 5416 කට අරුණලු සහන ණය
Recommended Articles