(මහින්ද නිශ්ශංක)
ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ලෙස ශෂී වෙල්ගම මහතා අද(09) වැඩභාරගත්තේය.
ඔහු 2010 සිට 2012 දක්වා ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයා ලෙසද 2012 සිට 2014 දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලෙසද කටයුතු කර තිබේ.