(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
කොරෝනා වංසගත තත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති පල්ලේපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීමේ අරමුණ ඇතිව රුපියල් ලක්ෂ 10 ක මුදලක් වෙන් කළ බව සභාපති ජගත් වසන්ත දිසානායක මහතා අද (12) පැවසීය.
සභාවේ සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟත්වය මත මෙම පියවර ගත් බවත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ යාන්ත්‍රණයක් සකස් කර ඇති බවත් අදාළ භාණ්ඩ සහ ද්‍රව්‍ය ජනතාව අසලට ගොස් ලබා දිමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද සභාපතිවරයා කීය.
කොරෝනා මඬින්න පල්ලේපොල ප්‍රා.සභාවෙන් ලක්ෂ 10 ක්
Recommended Articles