කාර්මිකයකු තැනු ජීවානුහරණ කුටියක් බලං⁣⁣ගොඩ රෝහලට


(ලසන්ත නිරෝෂණ පෙරේරා )                                                                 

ප්‍රාදේශීයේ කාර්මිකයෙකු තැනු ජිවානුහරණ කුටියක් බලන්ගොඩ මිත්‍රත්ව සංවිධානය ව්සින් බලන්ගොඩ මුලික රෝහලට පරිත්‍යාග කිරිම   අද  17 සිදු කෙරුණි .     
                                         
ජාතික  මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ගාමිණී වලේබොඩ මහතාගේ පුද්ගලික මුදලින් මෙම විෂබීජ නාශක ජිවානුහරණ කුටිය ඉදිකරන ලදි.
                                         
බලන්ගොඩ රෝහලේ කාර්‍ය මංඩලයට ආරක්ෂත ඇදුම් ද මෙහිදී පරිත්‍යාග කලේය. බලන්ගොඩ ප්‍රදේශයේ ගරාජ් කාර්මිකයෙකු වෙන .එස් .සනත් මහතා ව්සින් මෙය ඉදිකර තිබුණි .                                                   

රොහල් ට ඇතුළු වෙන රෝගින්ගේ කාර්ය මණ්ඩලයේ සහ ජනතාවගේ  විෂබිජහරණය කිරිමට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන ලෙස මෙය නිපදවා තිබේ .