(ඩබ් ඒ පියතිලක )
කවුඩුල්ල ජාතික උද්‍යාන මායිම්ව පිහිටි රත්මලේ රක්ෂිතයේ පාඑවැව ප‍්‍රදේශයේ (16) ඇති වු ගින්නකින් පාඑවැව ප‍්‍රදේශයේ අක්කර 20ක් පමණ විනාශ වු බව හිගුරක්ගොඩ පොලිසිය කියයි.
මෙම ගින්න පිළිබද ප‍්‍රදේශවාසියෙකු විසින් හිගුරක්ගොඩ පොලිසියට දැනුමි දිමෙන් පසු පොලිසිය විසින් පොලොන්නරුව මහ නගර සභාවේ ගිනි නිවන එකකය සහ පාඑවැව යුදහමුදා කදවුර ඇතුඑ වනසංරක්ෂණ නිළධාරින් පොලිසිය එක්ව ගින්න නිවා දැමු බවත් රක්ෂිතයට ගිනි තිබු අය පිළිබද විමර්ශනයක් කර අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බව හිගුරක්ගොඩ මුලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂක මහින්ද වෛද්‍ය තිලක මහතා පැවැසිය
රත්මලේ රක්ෂිතයේ මුඑ භුමි ප‍්‍රමානය අක්කර එක්දාස් එකසිය දහයක් ඇති බවත් මෙම ගින්න හෙතුවෙන් අක්කර 20ක පමණ ප‍්‍රමා’ණයක් විනාශයට පත් වු බව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරිහු කියති.
ගින්න මැඩ පැවැත්විම සදහා යුදහමුදාව පොලිසිය සහ වනසංකරක්ෂණ නිලධාරින් සියයක් පමණ සහභාගි වි සිටියහ.