(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය කුඩාව වෙරළ තීරයේ කඩොලාන සිටුවීමේ ව්‍යාපෘතියක් විදේශීය සංචාරකයින්ගේ සහභාගීත්වයෙන් අද (02) සිදුකෙරිණි.
ඕස්ට්‍රේලියාව,ස්විස්ටර්ලන්තය,ජර්මනිය,කැනඩාව,රුමේනියාව ආදී රටවල විදේශිකයින් පිරිසක් මෙම කටයුත්ත සඳහා සහහාගී වූහ.