එජාපය මාතලේට නාම යෝජනා බාර දෙයි


(මහේෂ් කිර්තිරත්න)                       

පාර්ලිමේන්තු මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා පත්‍රය කණ්ඩායම් නායක ප්‍රියාන් විජේරත්න  මහතා විසින් (19)දා මාතලේ තේරිම් බාර නිලධාරි කරුණාසිරි පෙරේරා මහතා වෙත බාර දුන්නේය.
එක්සත් ජාතික පක්ෂය  - මාතලේ දිස්ත්‍රික්කය.
 
1. ප්‍රියාන් විජේරත්න
2. ජම්බුගහපිටියේගෙදර මානෙල් කුමාරි විජේරත්න
3. අතුල සුදර්මන් වික්‍රමනායක මනන්ගොඩ
4. අනුරුද්ධ බණ්ඩාර
5. ජගත් සේනානායක
6. අත්තනායක මුදියන්සේලාගේ අළුත්ගෙදර නිමල් කරුණාතිලක
7. වේලායුදම් සන්දනම් විරසිංහ
8. යාසින් මොහමඩ් හරිස්

සමගි ජනබලවේගය මාතලේට නාම යෝජනා දෙයි

(මහේෂ් කිර්තිරත්න)

පාර්ලිමෙන්තු මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කය වෙනුවෙන් සමගි ජන බලවේගයේ නාම යෝජනා පත්‍රය කණ්ඩායම් නායක වසන්ත අලුවිහාරේ  මහතා විසින් (19)දා මාතලේ තේරිම් බාර නිලධාරි කරුණාසිරි පෙරේරා මහතා වෙත බාර දුන්නේය.

සමගි ජන බලවේගය - මාතලේ දිස්ත්‍රික්කය.
1.      අලුවිහාරේ වසන්ත ලක්ෂ්මනාත්
2.      අලුවිහාරේ රංජිත් ජිනතිස්ස
3.      ජම්බුගහපිටියේගෙදර රෝහිණි කුමාරි විජේරත්න කවිරත්න
4.      හේරත් මුදියන්සේලාගේ තිස්ස බණ්ඩාර හේරත්
5.      සුප්පයියා යෝගරාජා
6.      මෛත්‍රි ඩෝසන්
7.      උඩපෝරුව රාජපක්ෂගේ දයා නන්දසිරි
8.      හාෂිම් අබුබක්කර් ඉබ්‍රාහිම් මොහමඩ් ශිෆ්නාත්