සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට පමණක් සීමාවූ අයි ඩී ජී ඩී ක්‍රිකට් ශුරතා තරගාවලිය සහ සංස්කෘතික,ආධ්‍යාත්මික විනෝදාත්මක වැඩසටහන් මාලාව පසුගිය 6 වැනි දින සහ 13 වැනි දින දමාම් කිංග් පාහඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ පිහිටි සෆාරී ක්‍රීඩා භුමි පරිශ්‍රයේදී පැවැත්වේ.
ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගෙන් සමන්විත ක්‍රිකට් කණ්ඩායම් 10 පසුගිය 6 වැනිදින තරග වැදුන අතර අවසන් පුර්ව වටය සදහා 1, ශ්‍රී ලංකා සෆාරී 2,ශ්‍රී ලංකා කෝල්ස් 3,ශ්‍රී ලංකා හොදා 4,ශ්‍රී ලංකා සෞදි ඩීසල්,යන කණ්ඩායම් සුදුසුකම් ලැබීය,
ජුනි 13 තරගාවලියේ අවසන් පුරවා තරග පැවැත්වෙන අතර විවිධ විනෝදකාමී ,ආධ්‍යාත්මික වැඩසටහන් ද සංවිධානය කැර ඇත.