අලුතින් හිතමු නැගීසිටිමු සමුළුව විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන්


"අලුතින් හිතමු නැගීසිටිමු"  විශේෂ  සමුළුව  විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහතාගේ  ප්‍රධානත්වයෙන්  කොළඹ  ප්‍රදර්ශන  හා සම්මේලන මාධ්‍යස්ථානයේ දී  අද (26) පැවැත්විණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී   චමිපික රණවක , සරත් ෆොන්සේකා , මනෝ ගනේශන් , හර්ෂ ද සිල්වා , හරීන් ප්‍රනාන්දු , දයා ගමගේ,  අජිත් පී පෙරේරා , එරාන්  වික්‍රමරත්න , ගයන්ත කරුණාතිලක , හර්ෂණ රාජකරුණා , කොළඹ  පුරපතිනි රෝසි සේනානායක යන  මහත්ම  මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)