( ප්‍රින්ස් රත්නායක )
අද (19) දා දහවල් පැය දෙකකට ආසන්න කාලයක් ඇද වැටුණ මහ වැස්සත් සමග බෙලිහුල්ඔය සැඩ ස්වරූපයක් ගෙන ඇත.
පසුගිය මාස දෙකක් පමණ කාලයක් වියළිව කේශ නාළිකාවක් තරම්ව සිහින්වූ බෙලිහුල්ඔය වැස්ස ආරම්භ වීමත් සමග සක්‍රීයව ගලා යනු දැකිය හැකිය
දින කීපයක සිට ඇදවැටුණු වැස්සෙන් එමෙන්ම ගහකොල ද ප්‍රාණවත්ව නිල්ලවැටී අලංකාරව දිස්වනු දැකිය හැකිය.