අතුරුදහන් වූ ගුරුවරයෙකුගේ සිරුරක් ගසක තිබී හමුවෙයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මාවතගම මිතැන්වල වලකඩවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දින 26 ක කාලයක් අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (22) සාලියවැව අලුත්ගම ප්‍රදේශයේ ගසක තිබියදී සොයා ගත්බව සාලියවැව පොලිසය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ 46 හැවිරිදි ගුරුවරයකු බව පොලිසිය පැවසීය.