ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ කඳවුරේ අපේක්ෂකයා සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් නිර්මාණය වී තිබේ. ඒ සම්බන්ධ
දේශපාලන
ප්රභාකරන්ට මහත්තයා කී ඇමැති රාජිත කියන කතාව
කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී සෞඛ්‍ය හා පෝෂණ ඇමැති රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශ ගණන
ජනපතිවරණයට තරග කරන්න නොවෙයි තරගය දිනවන්න මම සූදානම්
පොහොට්ටුවේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද? ඒ සම්බන්ධයෙන් විවිධ මත පළ වෙමින් තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාත
විශ්වාසභංගය ගේන්න අපි කලබල වුණා වැඩි බවයි මම හිතන්නේ
ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ගැටුම්ද? ඔවුන්ගේ ඉදිරි ක්‍රියා මාර්ග මොනවාද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සංව
තවදුරටත් මේ රටට යන්නන් වාලේ යන්න බෑ
රටේ මොකද වෙන්නේ? මේ ඒ ගැන විමසමින් මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා සමග කළ සංවාදයකි.
සොරුන්ට දඬුවම් ලැබෙනවා නම් ඒක තමයි රටේත් ජනතාවගේත් ප්‍රාර්ථනය
එක්සත් ජාතික පක්ෂයේ කළ යුතු ප්රතිසංවිධාන සම්බන්ධයෙන් සොයා බැලීමට රුවන් විජයවර්ධන කමිටුව පත් කෙරිණි. ඒ කමිටුවේ
දාසය දෙනා ආවේ විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුව රැකගන්න යම් කාර්යභාරයක් කරන්නයි
ආණ්ඩුවෙන් බිඳී විපක්ෂයේ වාඩිලා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ඇමැතිවරුන් දහසය දෙනා සම්බන්ධයෙන් ද ඒකාබද්ධ ව
ඇමැති සංශෝධනය සිදුවුණේ මෙහෙමයි
දේශපාලන ලෝකයේ මෑතක පැවැති තවත් බලාපොරොත්තුවක් නිමාවට පත්විය. ඒ ඇමැති මණ්ඩල සංශෝධනයයි. මේ කැබිනට් සංශෝධනය බෙහෙවි
ජනතා විමුක්ති පෙරමුණ මේ යෝජනාව ගේන්නේ අපිව උගුලකට කොටු කරන්නයි
දේශපාලනය ද කාලගුණය මෙනි. එයද වරින්වර වෙනස් වේ. මේ ඒ වෙනස් වෙන දේශපාලන ලෝකයේ අනාගත සැලසුම් සම්බන්ධයෙන් ඉරිදා ලංකාද
පක්ෂයේ ලේකම් දුමින්දත් ඔය කුමන්ත්රණකාරී වැඩපිළිවෙළේ හිටියා
ඇමැතිකම් අතහැර ආණ්ඩුවේ සිට විපක්ෂයට අභිනිෂ්ක්‍රමණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් දහසය දෙනාගෙන් ඉදිරි
විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතුද ?
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට සූදානම් වෙයි. පෞද්ග
මේ කණ්ඩායම් සියල්ල ශ්‍රීලනිප මහ ගෙදරට ඉතා ඉක්මනින් එකතු වෙනවා
එජනිස මන්ත්‍රී හිටපු ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන සමඟ කළ සාකච්ඡාවකි මේ.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභයද ?
ජනාධිපතිවරණයට මාස 18ක වැනි කාලයකි. එහෙත් ජනාධිපතිවරණ සටනේ උණුසුම දිය සීරාවක් මෙන් ගලා යමින් තිබේ. අද දවසේ ෙද්ශපාල
මේ අවුල්කාරි තත්ත්වය නිම කරන්න පුළුවන් මහ මැතිවරණයක් ලබා ගැනීමෙනුයි
රටේ දේශපාලන අර්බුද සුළිය තවමත් කැරකැවෙමින් තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ ක්‍රියාමාර්ගය කුමක්ද? එක්සත් ජනතා නිදහස
මේ ආණ්ඩුව අනිවාර්යෙන්ම 2020 වෙනකම් යනවා
රටේ දේශපාලනයේ අලුත් පෙළ ගැසීම් සම්බන්ධයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ රළ ගසන අර්බුද සම්බන්ධයෙන් පක්ෂය
ආණ්ඩුවේ ඉතිරි වූ ශ්‍රීලනිප කණ්ඩායමේ ඉරණම
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදය අවුල් ජාලාවක් වී ඇත. රජයට සම්බන්ධ කණ්ඩායමත් දැන් කොටස් වශයෙන් භේදවෙන තත්ත්වයක් උද
අපි විපක්ෂයට ගිහින් ඉඳගන්නේ ජනපතිගේ නායකත්වය යටතේයි
දේශපාලන වියවුලට නව මුහුණුවරක් දෙමින් ආණ්ඩුව තුළ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ඇමැතිවරු හා රාජ්‍ය ඇමැති
ජනපතියි - අගමැතියි අතර සීතල යුද්ධය උණුසුම් තත්ත්වයට පත් වෙලා
විශ්වාසභංගයේදී මොකද වුණේ? එතැනින් පසු රට කොතැනටද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රි
අගමැතිකම භාරගන්න කියලා දිගටම මට යෝජනා ආවා
විශ්වාසභංගයේ දී ඇත්තටම මොකද වුණේ? එයින් පසුව රටේ දේශපාලනයේ නව පෙළගැසීම් කෙසේද? මේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා පෝෂණ අ
විධායක ජනපති ධුරය අහෝසි කිරීම ජනපතිගෙත්-අගමැතිගෙත් වගකීමයි
වර්තමාන දේශපාලන වටපිටාව පිළිබඳ මේ අදහස් දැක්වීම ජවිපෙ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසිනි.
මේ විශ්වාසභංගයට පක්ෂ කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය තුළත් හිටියා
ඇමැති ධුරයක වගකීම් දරමින්ම අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ක්‍රීඩා ඇමැති දය
අපි ආණ්ඩුවට බෝම්බයක් ගැහුවා අගමැතිටත්-ජනාධිපතිටත් තුවාලයි-අපට තුවාල නෑ
අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කරපු විශ්වාසභංගය පරාජය වුණේ ඇයි? මේ ඒ පිළිබඳව විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ
ශ්රීලනිපය දෙකට බෙදුණේ ඇයි ?
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවත් සමඟ දේශපාලන ක්ෂේ
පෙරළිකාර සතියක දේශපාලන හැල හැප්පිලි
දේශපාලන රැල්ලට පසුගිය සතියේදී කරුණු දෙකක් මූලික වී තිබිණි. ඉන් ප්‍රධාන කරුණු වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසි
විශ්වාසභංගයට කුමක් වේද ?
චෝදනා 14ක් මූලික කර ගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පසුගිය බදාදා සවස කතානා
අගමැතිට එරෙහි විශ්වාසභංගය සැළසුම් කළේ මෙහෙමයි
යහපාලන ආණ්ඩුවට තරම් විශ්වාසභංග යෝජනා මෙරට පැවැති කිසිම ආණ්ඩුවකට ඉදිරිපත්ව නැත. 2015 වසරේ පත් වූ වත්මන් ආණ්ඩුවට එරෙ
අගමැතිතුමා ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා
දේශපාලන කරළියේ උණුසුම් මාතෘකා කීපයක් පිළිබඳ මේ සාකච්ඡාව ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා
පොලිස්පතිට දීපු තොරතුරුවලටවත් ඒ අය ක්‍රියාත්මක වුණේ නෑ
රටේ ඇති වී තිබෙන ආගම්වාදී ගැටුම් සහ ආණ්ඩුව ඒ පිළිබඳ සංවේදීවීම ඇතුළු කාලීන දේශපාලනය පිළිබඳ මේ සාකච්ඡාව පාර්ලිමේ
ජනතාව ආණ්ඩුවට පළ කළ විශ්වාසභංගය අපි පාර්ලිමේන්තුවේදී ගේන්නේ අපේ කාල සටහනටයි
එක්සත් ජනතා නිදහස් සංධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා
ගැටුම පිටුපස හිටියේ කවුද කියලා අපි හෙට අනිද්දම හෙළි කරනවා
නීතිය හා සාමය ඇමැති ධුරය සම්බන්ධයෙන් රටේ විශාල ආන්දෝලනයක් ඇතිවී තිබිණි. ඇතැම් ඇමැතිවරු එය තමන්ට දෙන්නැයි ප්‍රසි