ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අලුත් අවබෝධයක් ගොඩනැගෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයාට පොහොට්ටුවෙන් ප්‍රහා
දේශපාලන
මහින්ද සමග සාකච්ඡාවේදී කතා කළේ මොනවාද? මේ සාකච්ඡා විධායක ජනපති ධූරය අහෝසි කිරීම සඳහා පමණයි
දේශපාලන මාතෘකා කීපයක් පිළිබඳ මේ සාකච්ඡාව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සමඟයි. බලු බැණුම් බැණපු මහින්ද එක්කත්
රටේ සංවර්ධනය සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන්ට සහන සලසනවා
රටේ සංවර්ධනය සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන් දෙකොටසටම සහන සැලසීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍ර
මුදල් ඇමැති මංගලට දැළිපිහියෙන් කිරි කන්න වෙලා
මෙවර අයවැයේදී මංගල සමරවීර මුදල් ඇමැතිවරයාට දැළි පිහියෙන් කිරි කෑමට සිදුවී ඇතැයි හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්
මම කීවේ මේ දැන් තියෙන කැබිනට් එකේ ඇමැතිවරු කොකේන් ගහනවා කියලා නොවෙයි
හැමදාම වගේ තවත් බෝම්බයක් ගැහුවනේ. කවුද කොකේන් ගහන්නේ කැබිනට් එකේ හැබෑට
ආර්ථිකය ශක්තිමත් කරන්න පොඩි කාලයක් අවශ්‍යයි
කාලීන දේශපාලනය පිළිබඳ සාකච්ඡාවකට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මෙසේ එක්වෙයි.
අපට ජනාධිපති අපේක්ෂකයන් ඕනෑ තරම් ඉන්නවා
විපක්ෂයේ ඊළඟ කාර්යභාරය කුමක් ද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු ම
ශ්‍රීලනිපය ජාතික ආණ්ඩු සංකල්පය හරියට හඳුනාගත්තේ නෑ
ආණ්ඩුවේ ඉදිරි ගමන් මග කෙබඳුද? මේ ඒ ගැන විමසමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සමග කළ සාකච
අප ඉදිරියේදී ගොඩනගන ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ අනිවාර්යයෙන්ම තියෙන්නේ සාමූහික නායකත්වයක්
රටේ දේශපාලනයේ නව තත්ත්වයන් සම්බන්ධයෙන් මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා සමඟ කළ සාකච්ඡාවක
මහින්ද රාජපක්ෂ මහත්තයගේ තීරණය ළඟ අපි හිටගන්නවා
විපක්ෂය කුමක්ද කරමින් සිටින්නේ? මහින්ද කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා කවුද? ඒ සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලුවලට තිබෙන උ
මේකට ලෑස්ති වෙන්න කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට කියලා තියෙනවා
‘ජනතාව සූදානම් නම් ඊළඟ ජනාධිපතිවරණයට මම සූදානම්’ යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා ප්‍රකා
අයවැයෙන් ජනතාවට විශාල වශයෙන් සහන ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා
ආණ්ඩුවේ අර්බුද අවසන් ද? ජනතාවට දෙන සහන මොනවාද? අලුත් ව්‍යවස්ථාවේ අලුත්ම තත්ත්වය. පළාත් සභා මැතිවරණය හා ජනාධිපතිව
ශ්‍රී.ල.නි.ප. පොදුජන පෙරමුණ කියලා බෙදිලා හිටියොත් අපිට අනාගතයක් නෑ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් දයාසිරි ජයසේකර මෙසේ ඉරිදා ලංකාදීපය සමග සාකච්ඡාවකට එකතු වේ.
සංවර්ධන කටයුතුවල දී උතුරු-නැගෙනහිර එකතු කළ යුතු බව අපේ ස්ථාවරයයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි. ඔක්
ජනාධිපතිතුමා ආරාධනා කළොත් ඇරෙන්න මම දේශපාලනයට එන්නෙ නෑ
මහින්ද මහත්තයා බලයට ඇවිත් ව්‍යාපාරිකයන්ට දුන්න ණයෙන් මුල්ම ණය දුන්නෙ මට. ඒක මැරෙන තුරා මගේ හිතේ තිබෙනවා.
කලබල වෙන්න එපා එජාපය දිගටම ඉදිරියට යනවා
ආණ්ඩුව මාධ්‍ය මර්දනයකට සැරසෙන්නේද? ආණ්ඩුව ගමන් කරන්නේ ඒ මාවතේද? මේ ඒ ගැන විමසමින් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයු
කිසිම හැකියාවක් නැති අයත් අද කැබ්නට් එකේ ඉන්නවා අපිව පක්ෂයෙන් එළවන්න හදනවා
දේශපාලනයේ අළුයට නොනිමී දැල්වෙන ගිනි පුපුරු තිබේ. විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා
ජනතාවට මහ මැතිවරණයක් ලබාදීමෙන් තොරව මේ වළෙන් ගොඩ එන්න බෑ
රටේ ඉදිරි දේශපාලන පෙළ ගැසීම් මොනවාද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්ත
‘දේශපාලන කුමන්ත්‍රණයෙන් වූ පාඩුව ලබන මැතිවරණයේදී ජනතාව අය කරගනීවි‘
දේශපාලන කුමන්ත්‍රණ නිසා රටට සිදු වූ රුපියල් බිලියන 100ක පමණ පාඩුව ඊළඟ මැතිවරණයේදී ජනතාව විසින්ම කුමන්ත්‍රණකරුවන්
දෙන් නෑ කියපුවා ඔය දුන්නේ
රටේ අලුත් දේශපාලන තත්ත්වයක් සමග ආණ්ඩුවේ ක්‍රියාමාර්ග මොනවද? මේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ර
අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නෙ රටේ ඉන්න ජනප්‍රියම පුද්ගලයායි
රටේ දේශපාලන තත්ත්වයත්, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අ
පෙරළන්න පුළුවන් පළමු තත්පරයේදීම මේ ආණ්ඩුව පෙරළනවා
දේශපාලන අර්බුද සුළිය තවමත් මුළුමනින්ම පහව ගොස් නැත. අභිනවයෙන් විපක්ෂ නායක ධුරයට පත් මහින්ද රාජපක්ෂ මහතාට එම නව ත
මේ අර්බුදය හැදුණේ කථානායක විධායකය ප්‍රතික්ෂේප කරපු නිසයි
අධිකරණ තීන්දුවෙන් පසු රටේ හා දේශපාලන ලෝකයේ සිදුවිය හැක්කේ කුමක්ද? මේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ම
අධිකරණ තීන්දුව අනුව දැන් සියල්ල සිදුවිය යුතුයි
රටේ සිදුවෙන්නේ කුමක්ද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එක්ස
අවුරුදු තුනහමාරක් තිස්සේ සීමාව ඉක්මවා මම ඉවසුවා
ගිනියම් වූ දේශපාලන කරළිය ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කළ සාකච්ඡාවකි
බහුතරය ඉන්න කණ්ඩායමෙන් අගමැති කෙනෙක් පත් කළා නම් ප්‍රශ්නය ඉවරයි
රටේ මොකද වෙන්නේ? රටේ සිදුවිය යුත්තේ කුමක්ද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන
ජනපතිගෙන් ශ්‍රීලනිපයට පණිවිඩයක්
අගමැතිවරයාගේ සහ ඇමැති මණ්ඩලයේ බලතල අත්හිටුවමින් අභියාචනාධිකරණය ඉකුත් සඳුදා සවස දුන් තීන්දුව ආණ්ඩුව ද කිසිසේත්
බහුතරය ඇති පිලට ආණ්ඩුව ඕනෑ
අගමැති රනිල් යටතේ තිබූ ජනතාව පත් කළ රජය බිඳ දමා රට අක්‍රිය වී අදට දින 44 ක් ගත ව තිබේ. ජාතික හා ජාත්‍යන්තර බලපෑම්, මඟප
අපිට අවශ්‍ය නම් 113 පෙන්වන්න පුළුවන්
රටේ දේශපාලන බළ පෙරළියේ ඇත්ත අරමුණු මොනවද? රට ද? නඩු හබද? රට තුළ නිර්මාණය වී තිබෙන දේශපාලන කැලැඹිල්ලට හේතුව කුමක් ද?
අද මේ රටේ ආණ්ඩුවක් නෑ
රටේ සිදුවන්නේ කුමක්ද? රට තුළ සිදුවිය යුත්තේ කුමක්ද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්

