රටේ නව දේශපාලන පෙළ ගැසීම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමග කළ සාකච්ඡාවකි.
දේශපාලන
මම කියන්නේ උතුරට පමණක් නොවෙයි පළාත් නවයටම ෆෙඩරල් පාලනයක් ඕනෑ
දෙමළ සන්ධානයෙන් තමන්ව ඉවත් කොට වෙනත් අයෙකුට ඒ සඳහා ඉඩ කඩ ලබාදීමට දෙමළ සන්ධානය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි උ
අවසන් සටනට සහභාගිවුණු දකුණේ රණවිරුවන් සමග උතුරේ මියගිය අයත් සමරනවා
උතුරේ පසුගිය සතිය ගෙවුණේ අවසන් සටනට සහභාගී වී සිටියදී මිය ගිය අය සිහි කිරීමේ උත්සවයක් සමගිනි.
අපිට මෝඩචූන් නෑ බොරු බයිලා නැතිව පුළුවන්නම් ඡන්දෙ තියන්න
ගෝල්ෆේස් මැයි රැලියට ආ සෙනඟ දැක ඒකාබද්ධ විපක්ෂය මෝඩ චූන් එකක් ලබන බව ආණ්ඩුව කියයි. ඒ කතාව ඇත්තද? එක්සත් ජනතා නිදහස
අපි පොට්ටයො වගේ බිහිරොවගේ ඉන්නේ මේ රට ගොඩදාන්නයි
ශ්‍රී ලංකා - එජාප ජාතික ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් විවිධ මතවාද පළවෙමින් තිබේ. ඒ විවිධ අර්බුද පුපුරා යමින් තිබෙන
දැන් රාජපක්ෂලා පචවෙලා ඉන්නේ
දේශපාලන කරළියේ කතාබහට ලක්වන මාතෘකා පිළිබඳ මේ සාකච්ඡාව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත
විනය ක්‍රියාමාර්ග ගන්න දෙයක් නෑ: මේක ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය
ඒකාබද්ධ විපක්ෂයේ “ගෝල්ෆේස්” පණිවිඩය නිවැරැදිව කියවා ආණ්ඩුව වහා මැතිවරණයකට යා යුතු බව පවසමින් ‘ඉරිදා ලංකාදීප’ය
මේ මැයි දින බොරු සංදර්ශන නවත්වන්න ඕනෑ
මැයි දිනය ඇතුළු කාලීන දේශපාලන මාතෘකා පිළිබඳ මේ අදහස් දැක්වීම සමාජ සුබසාධන සහ සමාජ සවිබල ගැන්වීම පිළිබඳ නියෝජ්‍ය
මේ වගේ කැබිනට් මණ්ඩලයක මම මීට පෙර ඉඳලා නෑ
මේ වගේ කැබිනට් මණ්ඩලයක නම් මම මීට පෙර ඉඳලා නෑ යනුවෙන් කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා මෙම සාකච්ඡාව අ
විජේතුංග අගමැති කිරීම ප්‍රේමදාස ජනපතිවුණ ගමන් කළ ලොකුම වැරැද්දයි
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකුද වන බී. සිරිසේන කුරේ මෙරට දේශපාලන කරළියේ නම ග
මේ ප්රශ්නය නිසා මගේ විවාහයත් දෙදරුම් කෑවා
තමන් මුහුණ දෙන දේශපාලන අලකලංචි ඇතුළු කාලීන දේශපාලන ප්‍රශ්න පිළිබඳ කතාබහට මෙවර “මුහුණට-මුහුණ” හමුවන්නේ ගාල්ල දි
ගෝල්ෆේස් පිටියට දස ලක්ෂ ගණනින් ජනතාව ඒවි
මැයි දිනය හෙටය. ඒකාබද්ධ විපක්ෂය කොළඹ ගාලු මුවදොර පිටියේ මැයි දින සැමරුමට සූදානම් වේ. “ගෝල්ෆේස්” යන අයට වැඩ වරදී යැ
ශ්‍රීලනිප සංවිධායකයන් ඉවත්කිරීම ගැන දැන් තියෙන උනන්දුව මාව අයින් කළාම තිබුණේ නෑ
තෙල් වර්ජනයෙන් රටම රත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් ඉවත් කිරීම හරහා දේශපාලන ලෝකය උණුසුම් වෙමින් තිබ
පක්ෂය එක්ක වැඩ නොකරන අය ජනප්‍රියයි කියලා විශේෂ සැලකිලි දක්වන්න බෑ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයට මුහුණ දෙන්නේ කෙසේදැයි එහි මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මෙවර “මු
මේ කුණු ප්රශ්නය එක පක්ෂයකට අයිති එකක් නොවෙයි
මීතොටමුල්ල කුණු කන්ද පුපුරා ගියේය. රටම වියවුලෙනි. හැම තැනම සටන් බිම්ය. මේ ඒ සම්බන්ධයෙන් මහා මාර්ග සහ උසස් අධ්‍යාප
හිරගත වුණාම විරෝධය පාන්න තියෙන්නේ නිරාහාරව ඉඳීමෙන් පමණයි
තෙමසකට ආසන්න කාලයක් රිමාන්ඞ් බන්ධනාගාර ගතව සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්
ආණ්ඩුව ගැන අපේ විශ්වාසයක් නෑ
උතුරු පළාත මේ වනවිට නිහඬව පැවතුණත් උතුරේ දේශපාලන නියෝජිතයන්ගෙන් ආණ්ඩුවට එල්ලවන තර්ජනවල අඩුවක් දක්නට නැත. උතුරු
අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න ඕනෑ
සිය පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිත්වය ඇතුළු කාලීන දේශපාලන මාතෘකා පිළිබඳව මේ අදහස් දැක්වීම පෙරටුගාමි සමාජවාදී පක්
මේ රටේ ජනවරම තියෙන්නේ ජනාධිපතිතුමාටයි
ජනාධිපතිවරයා දැන් රෙඞ් කාඞ් එක අතට ගත යුතු යැයි මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය. මේ කතාවේ අදහස
හෙට අනිද්දට මේ ආණ්ඩුව කඩාගෙන වැටෙනවා
දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසන්නේ තව වෙසක් පෝය දෙකකටත් පෙරම වර්තමාන ආණ්ඩ
උතුරේ ජනතාවගේ ප්‍රශ්න නොසලකා හැරීම යළිත් අර්බුදයකට අත වැනීමක් වේවි
උතුරේ යළිත් වතාවක් යුද්ධයක් හෝ අස්ථාවර භාවයක් ඇති වීමේ කිසිදු ඉඩ කඩක් නැතැයි ඊ.පී.ඩී.පී. සංවිධානය පවසයි. එහෙත් ජනත
මේ ආණ්ඩුව තවදුරටත් රකින්න හෘදය සාක්ෂියක් තියෙන ශ්‍රී ලංකාකාරයකුට පුළුවන්ද
රටේ උණුසුම් දේශපාලන වට පිටාව සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සංධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
අපි තාම ආණ්ඩුව කරන්න පටන් ගත්තා විතරයි
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සමඟින් ඬේලි එෆ්ටී පුවත්පත කළ සම්මුඛ සාකච්
ආණ්ඩු විරෝධී රැල්ල යටපත් වෙලා නෑ
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක වර්තමාන දේශපාලන මාතෘකා පිළිබඳ ඉරිදා ලංකාදීපයට මෙසේ
ශ්‍රීලනිපයට අර්බුද කියන ඒවා අමුතු දේවල් නොවෙයි
ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මෙවර “මුහුණට - මුහුණ” සමග එක්වේ.
මම ඕනෑම චරිතයක් රඟපාන්න පුළුවන් මිනිහෙක්
අලුත් පක්ෂයක් හරහා නැවැත දේශපාලන කරළියට එනවා යැයි කියන මර්වින් සිල්වා සමඟ ඉරිදා ලංකාදීපය කළ සාකච්ඡාවකි මේ.
විමල් සහෝදරයා නිදහස් කරන්න කියන එක නීතියට අත පෙවීමක් නොවෙයි
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා හිරගෙදර සිට උපවාසයක් ආරම්භ කළේය. ඒකාබද්ධ විප
කරන්න පුළුවන්නම් කරනවා බැරිනම් දමල ගහල යනවා
තමන්ට අමාත්‍යවරයෙක් ලෙස කොන්ද කෙළින් තියාගෙන වැඩ කිරීමට ඉඩක් නොලැබේ නම් මේ වසර අවසන් වනවිට ඇමැතිකමට ආයුබෝවන් කී
ජනතා මතයට බයේ අප සංවිධායක තනතුරුවලින් ඉවත් කළා
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ හා අධිනීතිඥ මොහාන්ද සිල්වා යන මහත්වරුන් ආස