බස්නාහිර සහ දකුණු පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කිය
දේශපාලන
නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු
නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.
‘‘අපේ පළමු අය වැයෙන් රජයේ සේවක වැටුප් ඉහළ දමනවා‘‘
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවිමෙන් පසු පළමු අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවාත් සමග වතු කම්කරුවන
ගෝලීය අවශ්‍යතා සලකා අධ්‍යාපනය සකස් විය යුතුයි
ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු
ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන
ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්
සජිත්ගෙන් ඉල්ලීමක්
මානුෂීය මෙහෙයුම හරහා තිස් වසරක යුද සාපය අවසන් වී රට සුරක්ෂා වූවා සේ දූෂිතයන්ගෙන් වංචනිකයන්ගෙන් මූල්‍ය ඝාතකයන්ග
මාතරින් නව දේශපාලන ගමනක් ඇරැඹුවා
අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්
‘‘ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරුන් අවශ්‍ය නෑ‘‘
ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරයා ලෙස කටයුතු කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බැවින් ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරුන්ට වැටු
‘ඡන්දේ කල් දැම්මොත් එජාප යේ අවසානය‘
ව්‍යවස්ථානූකූලව මැතිවරණය කල් දැමිය නොහැකි බවත් , එහෙම මෝඩකමක් කලොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය.යැයි හිටපු ජනා
‘‘නව නායකයාට අලුත් දැක්මක් තිබිය යුතුයි‘‘
ඉදිරි ජනාධිපතිවරණයෙන් රටේ නායකත්වයට පත්වෙන ජනාධිපතිවරයාට රටට අවශ්‍ය අලුත් දැක්මක් ලබා දිය නොහැකි නම් ජනතාවගේ අ
‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තව
‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්ෂක
‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්ර
‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා
තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල්
කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩග
සජිත්ගෙන් බන්දුලට විවාදයකට අභියෝගයක්
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ග
’මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා’
මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
හිටපු ජනපතිලාට පාර්ලිමේන්තු එන්න දෙන්න එපා
ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණ
‘අපි ජනතාවගේ මුදල් හොරාකාලා නෑ’
රටක මුදල් ආයෝජනය කිරීමක් සම්බන්ධයෙන් මේ දිනවල ප්‍රචාරයක් ගෙන යනු ලබන මුත් තමන් හෝ තම පක්ෂයේ කිසිවෙකුත් මෙරට ජනතා
‘‘ජනතාවගේ ගැටළු හරියට වෙනවා නම් 13 + වුණත් කමක් නෑ‘‘
’’මහජනතාවගේ කටයුතු සදහා පලදායී ලෙස ඇති කොටසට බලය බෙදී යනවා නම් බැවින් 13 + වුවත් කිසිම ගැටළුවක් නැහැ ’’ යැයි වයඹ පළා
නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ
‘‘කොරෝනා වයිරසයෙන් ජනතාව ආරක්ෂාකර ගන්න පියවරගෙන නෑ‘‘
කොරෝනා වසංගතයෙන් රටේ ජනතාව ආරක්ෂාකර ගැනීම සඳහා එක පනතක් හෝ වගන්තියක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව
‘කලවම් වෙච්ච ආණ්ඩුවක් අපි හදන්නේ නැහැ‘
සමගි ජනබලවේගය ඉදිරියේ දී බිහි කරන්නේ මිශ්‍ර රජයක් නොවන බවත් රටේ ජන කොට්ඨාස නියෝජනය වන සංස්කෘතියද සමග වන දේශපාලන
හැකිනම් එම්.සී.සී.යෙන් ඉවත්වන බව රටට කියන්න
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා දිවයිනට පැමිණිමේ අරමුණ එම්.සී.සී. ගිවිසුම අත්සන් කර ගැනීම පමණක් නොවන
හැකිනම් එම්.සී.සී.යෙන් ඉවත්වන බව රටට කියන්න
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා දිවයිනට පැමිණිමේ අරමුණ එම්.සී.සී. ගිවිසුම අත්සන් කර ගැනීම පමණක් නොවන
‘රටේ ප්රජාතන්ත්රවාදය විනාශවෙලා‘
විපක්ෂ නායකවරයාට රැස්වීමක් පැවැත්වීමට නොහැකි තත්වයටම වත්මන් ආණ්ඩුව හමුවේ රටේ ප්රජාතන්ත්රවාදය විනාශ වී ගොස්
‘ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය තුනෙන් දෙක ලැබී නැහැ‘
ආණ්ඩුවට ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය තුනෙන් දෙක මහජනතාවගේ ඡන්දයෙන් හෝ පාර්ලිමේන්තු ඔලුගෙඩි වලින් ලැ
‘ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට වඩා ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කළ හැකි බව ඔප්පු කළා‘
ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට වඩා ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීම පහසු බව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින