අද(10) දිනට යෙදී ඇති වෙසක් දිනය නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල ආගමික වැඩසටහන් රැසක් පැවැත්විණි.
කැළණි රජ මහා විහාරය





(ඡායාරූප-ශාන්ත රත්නායක)
පොළොන්නරුව ගල් විහාරය




(ජායාරූප - කරුණාරත්න ගමගේ)
බදුල්ල මුතියංගන රාජ මහා විහාරය



(ඡායාරූප- ප්රසන්න පත්මසිරි)
අනුරාධපුර ශ්රී මහා බෝධිය සහ රුවන්වැලි සෑය



(ඡායාරූප- උපුල් තම්මිට )


(ඡායාරූප- අතුල බණ්ඩාර )
සම්බුදු තෙමගුල හා අටවැනි රණවිරු දිනය නිමිත්තෙන් උතුරේ ජනතාව වෙනුවෙන් රණවිරුවන් ලේ දන් දීමේ වැඩසටහනක් යාපනය ශික්ෂණ රෝහල් ලේ බැංකුවේදී පැවත්විණි.



(ඡායාරූප - රොමේෂ් මධුෂංක)
මහනුවර දළදා මාලිගාව



(ඡායාරූප-මොහොමඩ් ආසික්)

