
(ආරියරත්න රණබාහු )
ප්‍රවීණ නිවෙිදකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවෙිදි යකු වූ අසෝක තිලකරත්න මහතා අද (13) අභාවප්‍රාප්ත විය.
මියයනවිට 82 වියේ පසු වු ඒ මහතා කලක් අසනීප තත්ත්වයෙන් පසු වු අතර කළුබෝවිල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය
හෙතෙම ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වු රිජ්වේ තිලකරත්න මහතාගේ එකම සොහොයුරා ද වෙි.
ගුවන් විද්ලියේ ස්වර්ණමය යුගය ලෙස රිජ්වෙි තිලකරත්න මහතාගේ පාලන කාලය හැඳින්වේ
අසෝක තිලකරත්න මහතා ලක්හඬ ගුවන් විදුලිය ආරම්භක සාමාජිකයෙකි
අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

