(සුජිත් හේවාජුලිගේ)
දෙමව්පියන්ගේ හිතුමනාපය පරිදි දරුවන්ට විටමින් සී ලබාදීම නුසුදුනු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පැවසීය.
හිතෙන හිතෙන බෙහෙත් දීමෙන් වෙනත් අතුරුආබාධ ඇතිවිය හැකි බවද හෙතෙම සඳහන් කළේය