’ගමන් බිමන් යාමේදී එන්නත් කාඩ්පත පරීක්ෂා කරන්නේ නැහැ’


 (රංජන් කස්තුරි)

ගමන් බිමන් යාමේදී හෝ යම් සථානයකට ඇතුළුවීමෙදී හෝ කොරෝනා මර්දන එන්නත් ලබාගෙන ඇති බවට වන කාඩ්පත පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

කොරෝනා මර්ධන එන්නත් ලබාගත් බව සටහන්කරන කාඩ්පත පරික්ෂා කිරීම සඳහා කිසිදු මාර්ගෝපදේශ්‍යක් මෙතෙක් නිකුත් කර නැතැයිද ඔහු කීවේය.