‘‘අලි කරදර නවතනු‘‘ ගොවීහු සත්‍යාග්‍රහායක


(දයාරත්න ඇඹෝගම සහ උපුල් හේරත්)

වන අලින් ගෙන් සිදුවන කරදරවල කඩිනම් විසදුමක්  ඉල්ලා මහවිලච්චිය ගොවිහු පිරිසක් ඔයාමඩුව - අනුරාධපුර ප්‍රධාන මාර්ගය ආසන්නයේ අද සිට සත්‍යයග්‍රහයක නිරතව සිටිති.

ගම්මානවලට   කඩා වදින වල් අලියන්   භව භෝග  විනාශ කර නිවාසද කඩා බිද දමන බවට මහවිලච්චිය ගොවිහු චෝදනා කරති.

එහෙත් මේ සම්බන්ධයෙන් කොතරම් දැණුවත් කළද බලධාරීන් ක්‍රියාමර්ගයක් නොගන්නා බව  ගොවිහු චෝදනා කරති.