(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ව්‍යාප්තව ඇති ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ නව විකෘති අවස්ථා තුනක් වෛද්‍ය පරීක්ෂකයන් විසින් හඳුනා ගනු ලැබ ඇතැයි ඖෂධ නිෂ්පාදන , සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවැසීය.
කොවිඩ් රෝගය මෙරට වේගයෙන් පැතිරීමට එය ප්‍රබල හේතුවක් වන්නට ඇතැයි සැක කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.

