හොර සිගරැට් තොගයක් දෙහිවලින් අල්ලයි


(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තීරුබදු රහිතව නීතිවි⁣රෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ රුපියල් ලක්ෂ 18ක් ඔහු වටිනා දුම්වැටි තොගයක් සමග පුද්ගලයකු දෙහිවල ඩඩ්ලි සේනානායක පාරෙදි අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය බළකාය කියයි.

සැකකරු සන්තකයේ දුම්වැටි 54000 ක් තිබූ බව විශේෂ කාර්ය බළකාය පවසයි.

ගුවන් හමුදාවෙන් ලබාදුන් බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ (3) නිලධාරීන් මෙම වැටලීම සිදුකර සිදු කර සැකකරු සමඟ දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබිණි.