හෙට පාර්ලිමේන්තුවේදී මහින්දගෙන් ප්‍රකාශයක්


මුදිතා දයානන්ද
 
අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාසුදේව නානායක්කාර මහතා කියයි.
 

හෙට පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුපක්ෂය ලෙස කටයුතු කරන්නේ තම කණ්ඩායම බව ද ඔහු පවසයි.