හිටපු ජනාධිපති ලේකම් CIDයෙන් පිටව යයි


(ගයාන් සූරියආරච්චි සහ ළහිරු හර්ෂණ)

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට මොහොතකට පෙර ඉන් පිටව ගියේය.

සමන් ඒකනායක මහතා අද පෙරවරු 9.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)