හිටපු ඇමති මණ්ඩලයම යළි දිවුරුම් දෙයි


(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා  දිවුරුම් දීමෙන් පසු දැනට පවතින අමාත්‍ය මණ්ඩලය යටතේම ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ඒ අනුව හිටපු ඇමැති මණ්ඩලයම නැවතත් දිවුරුම්දීමට නියමිතය.

 ඉදිරියේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුව  නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට නියමිතව ඇත.