(යොහාන් භාසුර)
දිවයින පුරා පිහිටි පිරවුම්හල් 74කදී සෑම සිකුරාදා දිනකම සෞඛ්‍ය අංශ සේවකයන්ගේ වාහන සඳහා ඉන්ධන ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.