(යොහාන් භාසුර)
අයවැය ලේඛණයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදු කිරීමට විරෝධය දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීහු කළු පටි විරෝධතාවක් අද (24) ක්‍රියාත්මක කළහ.
කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය වෘත්තීයවේදීන් කළු පටි පැළඳ අද සේවයේ නිරත වූ ආකාරය දැකගතහැකි විය.