(සුජිත් හේවාජුලිගේ)
හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්නා බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ඒ අනුව ප්‍රේමජයන්ත් මහතා සම්බන්ධයෙන් පක්ෂය විසින් කිසියම් විනය ක්‍රියාමාර්ගයක් ගැනෙනු ඇත.

