සිවාජිලිංගම්ටත් කොරෝනා


(සුජිත් හේවාජුලිගේ )

උතුරු පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් මහතාටද  කොවිඩ්  ආසාදනය වී  ඇතැයි තහවුරුවී
ඇත.

ඔහු යාපනය කෝපායි ගුරු විද්‍යාලයේ  ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කරනු ලැබ සිටී.