(ඩයනා උදයංගනී)
රජයේ සහ රජයේ අනුමත පාසල් ලබන 21 වැනිදා (බ්‍රහස්පතින්දා) සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව 18, 19 සහ 20 යන දිනවල ද පාසල් නිවාඩු ලබා දී ඇත.