සැමට සමුදුන් ජැක්සන් සුව නින්දට


ප්‍රවීණ රංගධර  ජැක්සන් ඇන්තනී මහතා මීට සුළු වේලාවකට පෙර රාගම  ශාන්ත පාවුළුු දේවස්ථානයේදී සියලු රසික රසිකාවන්ට සමු දුන්නේය.

ආදරනීය ජැක්සන් ඇන්තනී නම් කලා කරුවාට සමු දීම සඳහා ඔහුගේ රසික රසිකාවියෝ , ආගමික නායකයෝ දේශපාලනඥයෝ දහස් ගණනක් ඔහුගේ නිවෙසට මෙන්ම ශාන්ත පාවුළු් දේවස්ථානයට ද පැමිණ සිටියහ.