සාපෙළ උපෙළ පැවැත්වෙන දින කියයි


(සුජිත් හේවාජුලිගේ )

2023 වර්ෂයේ සඳහා වූ සාමාන්‍ය පෙළ විභාගය  2024 මැයි ජුනි මාස වල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය

මේ අතර 2024 වසරේ අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත බවද ඔහු කීවේය