(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නුවරඑළිය බ්ලැක්ෆූල් කඳවුරේ සහරාන් යටතේ පුහුණුව ලද මව්ලවිවරු දෙදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
හෙට්ටිපොල ජුම්මා පල්ලියේ මව්ලවිවරයාත් නිකවැරටිය ජුම්මා පල්ලියේ මව්ලවිවරයාත් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.

