සබරගමු කෘෂි විද්‍යාපීඨයේ පහරදීමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ සිසුන් රිමාන්ඩ්


 

 

 

 

( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

සබරගමුව විශ්වවිද්‍යාලයේ  කෘෂි විද්‍ය පිඨයේ  දෙවැනි වසරේ සිසුවියකට  සහ  සිසුන් දෙදෙනකුට  පහර දිමෙිි    සිද්ධිය සමිබන්දයෙන් අත්අඩංගුවට ගෙන  අධිකරණට ඉදිරිපත් කල ජ්‍යෙෂ්ඨ සිසුන් 07 දෙනෙකු   ලබන  ( 14 )    දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් හේෂානි  රොද්‍රගෝ  මහත්මිය   අද ( 12) පස්වරුවේ  නියෝග   කළාය.
ඔවුන් සමනල වැව පොලිසිය වෙත භාර විමෙන් පසු මෙලෙස  අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරිමට  සමනල වැව පොලිසිය කටයුතු කරනු  ලැබුහ.
ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන  සිසුන්ට   එම  පිිඨයේම  ජේෂ්ඨ සිසුන් පිරිසක්  විසින් ඉකුත්  (09) රාත්‍රියේ  විදුලිය විසන්ධි  කර  පොලු මගුරැ  වලින්  පහර  දිම  හේතුවෙන්  පහර කැමට ලක්ව  තුවාල ලැබු එම සිසුවියක සහ සිසුන් දෙදෙනකු රෝහල් ගත කෙරිණ.
ඔවුන් පඔහින්න රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා බලන්ගොඩ මුලික රෝහල වෙත මාරැකර එවිමට  පඔහින්න රෝහල් කාර්ය්‍ය මණ්ඩලය කටයුතු   කළහ.