සද්ධන්තයෙක්ගේ අවසන් හෝරාව


(කේ ඩි දේවප්‍රිය)

කතරගම ලුණුගම්වෙහෙර මායිම්ව ඇති වෙහෙරකෙම වැව ආසන්නයේ හේනක වන අලියකු දැඩි ලෙස ගිරන්ව සිටින බව ගම්වාසීහු පවසති.

මෙම අලි පැටවාගේ මුඛය දැඩි ලෙස තුවාලවීම නිසා මේ ආකාරයෙන් ගිලන්ව සිටින අතර  හක්ක පටස් එකක්  කෑමට නිසා මේ අයුරින් තුවාල සිදු වී ඇති වනජිවි නිලධාරින් සැක කරයි.

අලියාට ප්‍රතිකාර කිරීමට වන ජිවි නිළධාරින් ක්‍රියා කරමින් පවති.

මේ වනවට මෙම ප්‍රදේශයේ වනයන් විවිධ වු පිරිස් අත්පත් කරගෙන එළිකිරීම මත අලි ගම් වදින බව ප්‍රදේශවාසිහු පවසති.