මහජනයාට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම වෙනුවෙන් පරිප්පු, සීනි ඇතුළු ආහාර ද්‍රව්‍ය පාර්සල් කිරීම්, තොග බෑම ඇතුළු කටයුතු කිහිපයක් අද දිනයේදී කොටුවේ පිහිටි සතෝස ප්‍රධාන තොග ගබඩාවේ සේවක මණ්ඩලය සිදුකරමින් පවතී.
එහි අවස්ථා කිහිපයක් ඡායාරූපවල දැක්වේ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)




